Nandana Combined Maths

සංයුක්ත ගණිතය
ලංකාවටම online

නන්දන පුෂ්පකුමාර

Bsc

නන්දන පුෂ්පකුමාර යනු...

දශක දෙකකට ආසන්න කාලයක් තිස්සේ දහස් සංඛ්‍යාත සිසුන් පිරිසකගේ ඉංජිනේරු සිහිනය සැබෑ කළ සංයුක්ත ගණිත විෂය ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකි.

හුදෙක් සමීකරණ කටපාඩම් කරවනවා වෙනුවට විෂයෙහි ගැඹුරු තර්කනයන් ඉතා සරල හා ක්‍රමවත්ව සිසුන් වෙත සමීප කිරීම මොහුගේ සුවිශේෂී ශෛලියයි. නිවැරදි සිද්ධාන්ත (Theory) සහ සූක්ෂම ගැටලු විසඳීමේ ක්‍රමවේද (Method) මගින් ඕනෑම මට්ටමක සිටින සිසුවෙකු විශිෂ්ට සාමාර්ථයක් කරා මෙහෙයවීම මොහුගේ එකම අරමුණයි.

16+
Years of Experience

අපේ සිසුන්ගේ සාර්ථකත්වය

district 1st 2024 Suneth

Index No : 3148130

Students Mentored
0 K+
2024 A/L A Result Rate
0 %
2024 A/L Exam Pass Rate
0 %

අපගේ Combined Maths පන්තිය...

සෑම ඒකකයක්ම මුල සිට සරලව, තර්කානුකූලව සහ ඉතා ගැඹුරින් පැහැදිලි කෙරේ.

විභාගයේදී කාලය ඉතිරි කරගත හැකි කෙටි ක්‍රම සහ ඕනෑම සංකීර්ණ ගැටලුවක් පියවරෙන් පියවර විශ්ලේෂණය කරන ආකාරය පුහුණු කෙරේ.

සතිපතා පවත්වන පුනරීක්ෂණ පරීක්ෂණ මගින් සිසුවාගේ ප්‍රගතිය නිරන්තරයෙන් නිරීක්ෂණය කෙරේ.

පසුගිය වසර 25ක විභාග ප්‍රශ්න පත්‍ර පන්තිය තුළදීම පූර්ණ වශයෙන් සාකච්ඡා කරමින්, විභාග රටාව සහ ලකුණු ලබාදෙන විධික්‍රම (Marking Schemes) පිළිබඳ සිසුන්ව මැනවින් දැනුවත් කෙරේ.

ඔබට තියෙන ඉලක්කය අදම ක්‍රියාත්මක කරන්න

පැහැදිලි දැක්මක් – ක්‍රමවත් සැලසුමක් – නොබිඳුණු කැපවීමක්

“ඔබේ ඉංජිනේරු සිහිනය යථාර්ථයක් කරවන අපේ මාවත”