Nandana Combined Maths

About

විශ්වයේ රිද්මය ගණිතමය ඇසින් දැකීමට සිසුන් පුහුණු කරන ගණිතමය තක්සලාව

නන්දන පුෂ්පකුමාර

Bsc

නන්දන පුෂ්පකුමාර යනු...

දශක දෙකකට ආසන්න කාලයක් තිස්සේ දහස් සංඛ්‍යාත සිසුන් පිරිසකගේ ඉංජිනේරු සිහිනය සැබෑ කළ සංයුක්ත ගණිත විෂය ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකි.

හුදෙක් සමීකරණ කටපාඩම් කරවනවා වෙනුවට විෂයෙහි ගැඹුරු තර්කනයන් ඉතා සරල හා ක්‍රමවත්ව සිසුන් වෙත සමීප කිරීම මොහුගේ සුවිශේෂී ශෛලියයි. නිවැරදි සිද්ධාන්ත (Theory) සහ සූක්ෂම ගැටලු විසඳීමේ ක්‍රමවේද (Method) මගින් ඕනෑම මට්ටමක සිටින සිසුවෙකු විශිෂ්ට සාමාර්ථයක් කරා මෙහෙයවීම මොහුගේ එකම අරමුණයි.

16+
Years of Experience

අපේ දැක්ම

සංයුක්ත ගණිතයේ සංකීර්ණත්වය සරල තර්කයක් බවට පත්කර ගනිමින් සෑම සිසුවෙකුම ගණිතමය විශිෂ්ටත්වය කරා මෙහෙයවීම අපගේ දැක්මයි

අපේ මෙහෙවර

සංයුක්ත ගණිතයේ පවතින ගැඹුරු මූලධර්ම සහ තර්කයන් ඉතා සරලව හා ආකර්ෂණීයව සිසුන් වෙත සන්නිවේදනය කරමින්, ඔවුන්ව හෙට දවසේ ලෝකය මෙහෙයවන ඉංජිනේරුවන් සහ තාක්ෂණික නියමුවන් බවට පත් කිරීම අපගේ නොබිඳුණු මෙහෙවරයි.

ඔබට තියෙන ඉලක්කය අදම ක්‍රියාත්මක කරන්න

පැහැදිලි දැක්මක් – ක්‍රමවත් සැලසුමක් – නොබිඳුණු කැපවීමක්

“ඔබේ ඉංජිනේරු සිහිනය යථාර්ථයක් කරවන අපේ මාවත”

Students Mentored
0 K+
2024 A/L A Result Rate
0 %
2024 A/L Exam Pass Rate
0 %